Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

42 වන කොරෝනා මරණය වාර්තා වෙයි

පානදුර ප්‍රදේශයේ 80 හැවිරිදි පුද්ගලයෙකු කොවිඩ් - 19 වෛරස තත්ත්වය හේතුවෙන් මිය ගොස් ඇති බව අද තහවුරු වුණා. ඔහුපොලිස් රෝහලට ඇතුළත් කරන විට ද මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

කොවිඩ් - 19 වෛරස තත්ත්වය ආසාදනය වීම හේතුවෙන් ඇති වූ හෘදයාබාධයක් නිසා ඔහු මිය ගොස් ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයේ දී තහවුරු වී තිබෙනවා.

මෙය කොවිඩ් -19 වෛරස් තත්ත්වය හේතුවෙන් මෙරටින් වාර්තා වූ 42 වන මරණයයි.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu