Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොවිඩ් - 19 වෛරසය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 73 දක්වා ඉහළට

යේ (19) දිනයේ දී කොවිඩ් 19 ආසාදිත රෝගීන් 4ක් මිය යාමත් සමඟම කොවිඩ් 19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 73 දක්වා ඉහළ ගියා.


එසේ මියගොස් ඇත්තේ කොළඹ 10 පදිංචි අවුරුදු 70ක පුද්ගලයෙක්, කොළඹ 15 පදිංචි අවුරුදු 27ක පුද්ගලයෙක්, කළුතර පොකුණුවිට පදිංචි අවුරුදු 59ක කාන්තාවක් සහ කළුතර හල්තොට පදිංචි අවුරුදු 86ක පුද්ගලයෙක්. 



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu