Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොවිඩ් 19 වෛරසය නිසා තවත් පුද්ගල මරණයක්

යේ (20) දිනයේ දී කොවිඩ් - 19 වෛරසය ආසාදනය වූ එක් පුද්ගලයෙකු මරණයට පත්ව තිබෙනවා.


ඔහු 70 හැවිරිදි වියේ පසුවන කොළඹ 02 පදිංචිකරුවෙක්. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත් එම පුද්ගලයාගේ මරණයට හේතුව කොවිඩ් - 19 රෝගය ආසාදනය වීම හේතුවෙන් ඇති වූ හෘදයාබාධ තත්ත්වය බවයි වාර්තා වන්නේ. 

මෙම මරණයත් සමඟම ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොවිඩ් -19 ආසාදිත මරණ සංඛ්‍යාව 74 දක්වා ඉහළ යනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu