Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

හෝමාගම වන්දනා නඩයක පුද්ගලයෙක් හදිසියේ මිය යයි

25 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සමඟ සෝමාවතිය වැඳීමට ගිය පුද්ගලයෙකු හදිසියේ මිය ගොස් තිබෙනවා. හෝමාගම හල්දෙමුල්ල ප‍්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා 47 හැවිරිදි අයෙක්. 

සෝමාවතිය වැඳපුදා ගැනීමට නොහැකිවීම හේතුවෙන් එම වන්දනා පිරිස තන්තිරිමලය පූජා භූමියට ගොස් දඹුල්ල ප්‍රදේශයේ ලැගුම්හලක නවාතැන් ගෙන තිබෙනවා.

එහිදී මියගොස් ඇති මෙම පුද්ගලයාගේ මෘත දේහය පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කර ඇති බව සඳහන්. මෙම වන්දනා නඩය එසේ කොළඹ ප්‍රදේශයෙන් පිඅටතට ගොස් ඇත්තේ නිරෝධායන නීතිවලට පටහැනිව දැයි පරීක්ෂණ ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu