Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අද උදෑසන සිට අළුතින් හුදකලා වන ප්‍රදේශ

ද උදෑසන (17)  6.00 සිට තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීමට තීරණය කර තිබෙනවා. ඒ එම ප්‍රදේශවලින් කොරෝනා වෛරස ආසාදිත රෝගීන් හමුවීම හේතුවෙන්. 
 
ඒ අනුව පහත සඳහන් ප්‍රදේශ එසේ හුදකලා කරනු ඇති.

I. අක්කරෙයිපත්තු පොලිස් බල ප්‍රදේශයේ
    අ. අක්කරරෙයිපත්තු - 5
    ආ. අක්කරරෙයිපත්තු - 14
    ඇ.නගර බල ප්‍රදේශ -3 

II. අඩ්ඩලච්චේනයි පොලිස් බල ප්‍රදේශය
    අ. පලමුනෙයි - 1
    ආ. ඔලුවිල් - 2
    ඇ. අඩ්ඩලච්චේනයි - 8

III. අලයාඩිවෙම්බු පොලිස් බල ප්‍රදේශය
    අ. අලයාඩිවෙම්බු - 8/1
    ආ. අලයාඩිවෙම්බු - 8/3
    ඇ. අලයාඩිවෙම්බු - 9

එසේම මොණරාගල දිස්ත්‍රික්කයේ අලුපොත ග්‍රාම නිලධාරී වසම ද මේ වන විට හුදකලා ප්‍රදේශයක් ලෙස නම් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu