Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

උල්කාපාත වර්ෂාවක් පැහැදිලි ලෙස දර්ශනය වෙයි

ක්‍රීය වී ඇති ''ජෙමිනිඩ්'' උල්කාපත වර්ෂාවේ උපරිම අවස්ථාව අද සිට දින 03ක් පියවි ඇසින් බලාගැනීමට මෙරට ජනතාවට අවස්ථාව හිමිව තිබෙනවා. 
 
පැහැදිලි අහසක් පවතින්නේ නම් මෙම උල්කා වර්ෂාව ඉතාමත් පැහැදිලිව දර්ශනය වන බවය් ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ තාරක පර්යේෂණ විද්‍යාඥ ඉන්දික මැදගන්ගොඩ මහතා පවසන්නේ.

මේ දිනවල අහසේ සඳ නොමැති බැවින් මෙම උල්කා වර්ෂාව ඉතා හොඳින් දැක ගැනීමට හැකි බවයි ඔහු වැඩි දුරටත් පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu