Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

තවත් ප්‍රදේශයක් අද සවස 6 සිට හුදකලා කෙරේ

ද (12) ප.ව 6.00සිට අළුතින් හුදකලා කරන ප්‍රදේශ දැක්වෙන නිවේදනයක් කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් නිකුත් කර තිබෙනවා. 

ඒ අනුව පෑලියගොඩ පොලිස්වසමේ ගඟබඩ ග්‍රාම නිලධාරී වසමේ 90 වත්ත අද ප.ව 6.00 සිට හුදකලා කරනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu