Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පෙබවරවාරි 01 සිට හුදකලාබවින් නිදහස්වන ප්‍රදේශ

හෙට ( පෙබරවාරි 01) උදෑසන 5 සිට පහත සඳහන් ප්‍රදේශ හුදකලා බවින් නිදහස් කරනු ලබන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරනවා.

01. නාරාහේන්පිට පොලිස් වසමේ 100 වත්ත
 

02. වරාය පොලිස් වසමේ

  • පහළ ශාන්ත ඇන්ඩෘ පෙදෙස
  • ඉහළ ශාන්ත ඇන්ඩෘ පෙදෙස
  • ඇන්ඩෲස් පාර


03. පෑළියගොඩ පොලිස් වසමේ ගඟබඩ ග්‍රාම නිලධාරී වසමේ 90 වත්ත

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu