Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කොරෝනා ආසාදිත ද ? නිවේදනය

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇතිබව තහවුරුවීමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට පී.සී.ආර් පරීක්ෂණය සිදු කිරීමට සෞඛ්‍ය නිලධාරීන් පියවර ගත්තා. 

ඒ අනුව එම පරීක්ෂණ වාර්තා පිළිබඳව නිවේදනයක් පාර්ලිමේන්තු වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය පහතින්.


 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu