Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොවිඩ් - 19 වසංගතය පාලනය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ගත් තීරණ

ර්ධනය වෙමින් පවතින Covid -19 වෛරසය පාලනයට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැඩි තීන්දු තීරණ රැසක් ගෙන තිබෙනවා.

  • දැඩි සත්කාර ඒකකවල ඇදන් ධාරිතාවය වැඩි කිරීම,
  • කොවිඩ් රෝගීන්ට අවශ්‍ය (හිඝ් ෆ්ලූර්) හයි ෆ්ලෝ ඔක්සිජන් ලබා දීම.
  • දත්ත රැස් කිරීමේ ක්‍රමවේදය ශක්තිමත් කිරීම හා වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්යය මණ්ඩල සඳහා අවශ්‍ය පුද්ගල ආරක්ෂිත ඇදුම් වැඩිපුර ලබා දීම.
  • කොවිඩ් ආසාදිත බවට තහවුරු වූ රෝගීන්ගේ රෝගී තත්ත්වයන් අනුව වෙන් වෙන් වශයෙන් ඔවුන් සුදුසු රෝහල් වෙත යොමු කිරීමට සැළසුම් සකස් කිරීම.   
  • ඉදිරියේ දී කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරිමට ප්‍රාදේශීය හා දිස්ත්‍රික් මට්ටමින් තව තවත් රෝහල් හදුනා ගැනීම සහ ඒවාට අවශ්‍ය වෛද්‍ය පහසුකම් සැපයීම.    
  • කොවිඩ් රෝගීන් සඳහා ප්‍රතිකාර සේවාවන් පවත්වාගෙන යන අතර තුර දෛනිකව අනෙකුත් රෝග සඳහා ද රෝහල්ගත වන රෝගීන්ට ලබාදෙනු ලබන  බාහිර හා නේවාසික ප්‍රතිකාර සේවාවන් සහ ශල්‍යකර්ම ශක්තිමත්ව පවත්වාගෙන යාම.
  • ඵ්ඡ්ර්‍ පරීක්ෂණ සංඛ්‍යාව අවම වශයෙන් දිනකට 15,000 ක් දක්වා වැඩි කිරීම.
  • නිරෝධායනය නීති සැමට දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම, නිරෝධායන නීති කඩකරන්නන්ට දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කර දඩුවම් ලබා දීම.
  • විදේශයන්හි සිට පැමිණෙන අය සඳහා විශේෂිත නිරෝධායන නීති සකස් කිරීම.


වැනි දේ ඒ සඳහා ඇතුළත්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu