Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ලංකාවේ කොවිඩ් 19 නව වෛරස් ප්‍රභේදයක් ? පරීක්ෂණ දිගටම

ශ්‍රී ලංකාව තුල නව කොරෝනා වෛරස් ප්‍රභේදයක් ඇති වී තිබෙන බවට සැක කරන බව කොවිඩ් රෝග පාලන රාජ්‍ය ආමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසනවා.

ඒ පිළිබඳව මේ වන විට වැඩි දුර පරීක්ෂණ සිදු කරන බවත් එය විදෙස් රටවලින් පැමිණි එකක්ද නොමැතිනම් ලංකාව තුළ ඇති වූ වෛරසයක් ද යන්න පිළිබඳවත් සොයා බලන බලන බව අමාත්‍යවරිය වැඩි දුරටත් පවසනවා.

මේ අතර මාස දෙකකට පසු වැඩිම කොවිඩ් 19 වෛරසයා ආසාදිතයින් ඊයේ (21) වාර්තා වුණා. ඒ 578ක් ලෙසින්. ඉන් 62ක් විදෙස් රටවලින් පැමිණි අය අතර 516ක් මෙරටින් වාර්තා වූ ආසාදිතයින් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu