Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

දින නියමයක් නොමැතිව සියළු පාසැල් විශ්ව විද්‍යාල වසා දමයි

All School and campus close  indefinitely

කොවිඩ් වසංගත තත්ත්වය පැතිර යාම හේතුවෙන් මෙරට පාසැල්, විශ්ව විද්‍යාල, පෙර පාසැල්, පිරිවෙන් සහ උපකාරක පංති ආරම්භ නොකිරීමට රජය තීරණය කර තිබෙනවා. 

ඒ අනුව දින නියමයක් නොමැතිව වසා දමන පාසැල්, පෙර පාසැල්, පිරිවෙන්, උපකාරක පංති සහ විශ්ව විද්‍යාල යළු ආරම්භ කරන දිනය, ඒවා ආරම්භ කිරීමට දින තුනකට පෙර දැනුම් දෙන බවයි අධ්‍යාපන ඇමතිවරයා පවසන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu