Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පළාත් අතර බස් රථ සේවා අත් හි‍ටුවයි, දුම්රිය ගමන්වාර ද පළාත් අතර පමණයි

bus-service-provincial-cancel
ළාත් අතර පෞද්ගලික සහ ලංකා ගමනා ගමන බස් රථ සේවා අද (11) මධ්‍යම රාත්‍රියේ සිට අත් හි‍ටුවීමට තීරණය කර තිබෙනවා. 

මීට සමාන්තරව දුම්රිය ගමන්වාර ද පළාත් තුළට පමණක් සීමා කෙරෙනු ඇති. 

අත්‍යාවශ්‍ය සේවා සඳහා බස් රථ යොදා ගන්නා ආකාරය පසුව දැනුම් දීමට නියමිතයි. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu