Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පිළියන්දල හුදකලා තත්ත්වයේ සංශෝධනයක්, මහරගම ග්‍රාම නිලධාරී වසමක් ද හුදකලා කෙරේ

පිළියන්දල පොලිස් බල ප්‍රදේශයට පැනවූ හුදකලා තත්ත්වය සංශෝධනය කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව අද (03) උදෑසන 5 සිට පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ හුදකලා තත්ත්වය ඉවත් කරන අතර ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් පමණක් හුදකලා කරනු ඇති. 

එම ග්‍රාම නිලධාරී වසම් වන්නේ පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ දම්පේ, බටකැත්තර උතුර, කැස්බෑව දකුණ, පැළැන්වත්ත නැගෙනහිර, මාකන්දන නැගෙනහිර, මාවිත්තර උතුර සහ මඩපාත යි.

එසේම මහරගම පොලිස් බල ප්‍රදේශයේ ඇරැව්වත්ත උතුර ග්‍රාම නිලධාරී වසම ද හුදකලා කර තිබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu