Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ගිනි ගන්නා Xpress Pearl නැවේ කොටස් මීගමුවට - PHOTOS

parts-of-the-burning-xpress-pearl-ship-to-negombo
ශ්‍රී ලංකා මුහුදු සිමාවේ ගිනි ගැනීමට ලක්ව ඇති Xpress Pearl නෞකාවේ කොටස් හා එහි තිබූ බහාලුම් වල කොටස් මීගමුව වෙරළට ගොඩ ගසමින් පවතින බව රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසනවා.

ඔහු සිය ෆේස් බුක් ගිනුමෙන් සඳහන් කරන්නේ මීගමුවේ කපුන්ගොඩ හා සෙත්තප්පාඩුව වෙරළ වෙත මෙම කොටස් ගොඩ ගසා ඇති බවයි.

ඡායාරූප කාංචන විජේසේකර මහතාගේ Facebook ගිණුමෙනි.




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu