Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

දින සියයක් ඇතුළත මෙරට රෝගීන් මිලියනය ඉක්මවා යාමේ අවදානමක්

million patient risk in sri lankaසාමාන්‍ය ගණනය කිරීම අනුව දින පහක්, හයක් ඇතුළත එක් පුද්ගලයෙකුට හෝ දෙදෙනෙකුට කොරෝනා රෝගය බෝ වෙනවානම් දින පහකට වතාවක් කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව දෙගුණවන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කරනවා. 

ඒ අනුව දින සියයක් ඇතුළත රට තුළ කොවිඩ් ආසාදිතයින් ය ඉක්මවා යෑමේ අවදානමක් පවතින බවට ඔහු අනතුරු අඟවනවා. මෙම අවදානම් තත්ත්වය අඩු කර ගැනීමට නම් රෝගය වැළඳී තිබෙන අයගෙන් අන් අයට බොවීමට තිබෙන ඉඩ අවම කර ගැනීමට වහාම කටයුතු කල යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටිනවා. 

මේ අතර රෝගීන් වඩි වීමේ තත්ත්වය සලකා බලා මෙරට පී.සී.ආර් පරීක්ෂණාගාර තවත් වැඩි කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පාර් ලිමේන්තුවේදී පැවසුවා. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu