Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මැයි 21 වෙනිදා සිට මුළු දිවයිනටම නැවතත් සංචරණ සිමා

travel-restrictions-for-the entire-island-from-may-21
මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි නැවතත් සංචරණ සීමා පනවන බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. 

ඒ අනුව මැයි 21 සිකුරාදා රාත්‍රී 11 සිට මැයි 25 අළුයම 4 දක්වා ද නැවත මැයි 25 අඟහරුවාදා රාත්‍රී 11 සිට මැයි 28 සිකුරාදා උදෑසන 4 දක්වා ද දිවයින පුරා බලපැවැත්වෙන පරිදි සංචරණ සීමා පනවන බවයි ඔහු සඳහන් කරන්නේ. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu