Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පාසැල් ළමුන්ට කොවිඩ් එන්නත ලබා දීමේ තීරණයක් ? ප්‍රමුඛතාවට හිමිවන ආකාරය පැහැදිලි කරයි

covid vaccine for school childrenලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ළමුන් සඳහා අනුමත කල එන්නතක් මෙරට පාසැල් සිසුන්ට ද ලබා දීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා පවසනවා. 

පාසැල් සිසුන්ට කොවිඩ් මර්දන එන්නත් ලබා දීම සම්බන්ධයෙන් පසුගිය දා සාකච්ඡාවක් පැවති අතර එහිදී මේ පිළිබඳව සාකච්ඡා වී තිබෙනවා. නමුත් මෙතෙක් ඒ පිළිබඳව අවසන් තීරණයක් ගෙන නොමැති බව ලේකම්වරයා වැඩි දුරටත් පවසා තිබුණා. 

එලෙස පාසැල් සිසුන්ට කොවිඩ් මර්දන එන්නත් ලබා දෙන්නේ නම් පළමුව 5 ශ්‍රේණියේ සහ උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට එන්නත ලබා දීම සුදුසු බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කරනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu