Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

දිස්ත්‍රික්ක 12ක ප්‍රදේශ රැසක් හුදකලා කරයි - ලැයිස්තුව මෙන්න

හෙට (25) අළුයම උදෑසන 4 සිට බලපැවැත්වෙන පරිදි දිස්ත්‍රික්ක 12ක ග්‍රාම නිලධාරී කොට්ඨාශ කිහිපයක් හුදකලා භාවයට පත් කර තිබෙනවා. 

කොළඹ දිස්ත්‍රික්කයේ දෙමරගොඩ පොලිස් බල ප්‍රදේශයේ ආරාමය පෙදෙස, 66 වත්ත 

ගම්පහ දිස්ත්‍රික්කයේ

  • බියගම පොලිස් බල ප්‍රදේශයේ යටිහේන ග්‍රාම නිලධාරී කොට්ඨාශය
  • මීගහවත්ත පොලිස් බල ප්‍රදේශයේ සියඹලාපෙවත්ත ග්‍රාම නිලධාරී කොට්ඨාශය
  • කිරිබත්ගොඩ පොලිස් වසමේ නාහේන ග්‍රාම නිලධාරී කොට්ඨාශය

අම්පාර දිස්ත්‍රික්කයේ

  • සමන්තුරෙයි පොලිස් බල ප්‍රදේශයේ නව වලතපිටිය ගම්මානය

මඩකලපුව දිස්ත්‍රික්කයේ

  • එරාවුර් පොලිස් බල ප්‍රදේශයේ එරාවුර් ග්‍රාම නිලධාරී වසම
  • වාලච්චේන පොලිස් බල ප්‍රදේශයේ මීරවෝදි නැගෙනහිර, මීරවෝදි බටහිර, මැන්වකෝලායි බදුරිය යන ග්‍රාම නිලධාරී කොට්ඨාශ

රත්නපුර දිස්ත්‍රික්කයේ

  • කොළොන්න පොලිස් බල ප්‍රදේශයේ දාපනේ ග්‍රාම නිලධාරී කොට්ඨාශය
  • රත්නපුර පොලිස් බල ප්‍රදේශයේ  කැළඳගල ග්‍රාම නිලධාරී වසමේ මුල්ලේකන්ද වත්ත, කොට්ටල ග්‍රාමනිලධාරී වසම

කළුතර දිස්ත්‍රික්කයේ

  • කළුතර උතුර පොලිස් බල ප්‍රදේශයේ  මහවස්කඩුව දකුණ ග්‍රාම නිලධාරී කොඨාශය
  • කළුතර දකුණ පොලිස් බල ප්‍රදේශයේ  මිනේරිතැන්න සුනාමි ගම්මානය

යාපනය දිස්ත්‍රික්කයේ 

  • මනිපායි පොලිස් බල ප්‍රදේශයේ  සාවට්කඩ්ඩු ග්‍රාම නිලධාරී කොට්ඨාශය

මාතලේ දිස්ත්‍රික්කයේ

  • මහවෙල පොලිස් බල ප්‍රදේශයේ  දෙමදඔය, නිකගොල්ල, නිකගොල්ල උතුර ග්‍රාම නිලධාරී කොට්ඨාශ
  • ලග්ගල පොලිස් බල ප්‍රදේශයේ  කිවුලවාඩිය, ගුරුවෙල යන ග්‍රාම නිලධාරී කොට්ඨාශ

පුත්තලම දිස්ත්‍රික්කයේ

  • මාදම්පේ පොලිස් බල ප්‍රදේශයේ මරක්කලගම ග්‍රාම නිලධාරී කොට්ඨාශය

නුවර එළිය දිස්ත්‍රික්කයේ 

  • ගිනිගත්ගේන පොලිස් බල ප්‍රදේශයේ කැරොලිනා වතුයායට අයත් කඩවලවත්ත කොටස

ගාල්ල දිස්ත්‍රික්කයේ 

  • ඉඳුරුව පොලිස් බල ප්‍රදේශයේ ගෝනගක ග්‍රාම නිලධාරී වසමේ බොල්තුඩුවගම

මාතර දිස්ත්‍රික්කයේ

  • වැලිගම පොලිස් බල ප්‍රදේශයේ
  • පැලෑන දකුණ ග්‍රාම නිලධාරී කොට්ඨාශය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu