Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අනියම්, දෛනික සහ කොන්ත්‍රාත් පදනම් සේවකයින් ස්ථිර කෙරේ

ළාත් පාලන ආයතනවල සේවය කරන අනියම්, දෛනික සහ කොන්ත්‍රාත් පදනමේ සේවකයින් 8000ක් පමණ ස්ථිර කිරීමට අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් ලැබී තිබෙනවා. 

එම සේවකයින් ස්ථිර කිරීමේ යෝජනාව මුදල් අමාත්‍යවරයා වශයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩල ‍රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිත බව රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා. 

පළාත් පාලන ආයතන විසින් නිර්දේශ කර ඇති සේවකයින් මෙලෙස ස්ථිර කිරීම සිදු කරන අතර වසර කිහිපයක් තිස්සේ සේවය කළ පිරිස් ද ඒ අතර වනවා. එයින් වැඩි පිරිසක් සෞඛ්‍ය සහ මාර්ග ක්ෂේත්‍රවල ‍රැකියාවල නියුක්ත සේවකයින් බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් පවසා සිටින්නේ. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu