Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

"මැණිකේ" ට ජනපති සුභ පැතුම් එක් කරයි

 "මැණිකේ  මගේ හිතේ " ගීතය හරහා දෙස් විදෙස් ප්‍රේක්ෂක ජනතාව තුළ මහත් ආදරයට ලක්වූ යොහානි ද සිල්වා ඊයේ (17) සවස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වුණා. 

ජනාධිපතිවරයා යොහානිට එහිදී සිය සුභාශිංෂන පිරිනමා ඇති අතර ඉදිරි කටයුතු සඳහා ද සුභ පැතුම් එක් කර තිබෙනවා. මෙම අවස්ථාවට අයෝමා රාජපක්ෂ මහත්මිය ද  එක්ව සිටියා.  


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu