Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ප්‍රජාතන්ත්‍රවාදී සමුළුවෙන් ශ්‍රී ලංකාව සහ චීනය කපා හැරේ

ළඹෙන දෙසැම්බර් මස 9-10 දිනවල ඇමරිකා එකසත් ජනපදයේ පැවැත්වීමට නියමිත "ප්‍රජාතන්ත්‍රවාදී සමුළුවට" ශ්‍රී ලංකාවට ආරාධනා නොකිරීමට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. 

ශ්‍රී ලංකාව ඇතුළුව චීනය, රුසියාව සහ දකුණු ආසියානු කලාපයේ පාකිස්ථානයට ද මෙම සමුළුවට ආරාධනා කර නැහැ. 

ප්‍රජාතන්ත්‍රවාදී සමුළුවට ලොව රටවල් 110ක් සහභාගී වන අතර දකුණු ආසියානු කලාපයේ ඉන්දියාව සහ මාලදිවයිනට ඒ සඳහා ආරධානා ලැබී තිබෙනවා. 

කෙසේ වෙතත් මෙම ආරාධිත ලැයිස්තුවට තායිවානය ඇතුළත් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් චීනය ඔවුන්ගේ දැඩි විරෝධය එල්ල කරමින් පවතිනවා. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu