Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

වෙළඳපොළ් රත්‍රං මිල සීඝ්‍රයෙන් ඉහළට

gold price world
ලෝ
ක වෙළඳපොලේ රත්‍රං මිල සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව මෙටර රත්‍රං මිල ද ඉහළ යනු ඇති බවයින් පැවසෙන්නේ. 

මේ වන විට වෙළඳපොළේ රත්‍රං මිල කැරට් 24 පවුමක් සඳහා රුපියල් 118,000ක් ද කැරට් 22 පවුමක් සඳහා රුපියල් 108,000 ක් ද ලෙස දැක්වෙනවා. පසුගිය මාසයට සාපේක්ෂව එය 4.18%ක වර්ධනයක් වන අතර විශේෂඥයින් පවසන්නේ ඉදිරියේ දී රත්‍රං අවුන්සයක මිල ඩොලර් 1900 සීමාවද ඉක්මවා යනු ඇති බවයි. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu