Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ලබන මාසයේ රටටම විදුලිය නැතිවෙයිද ? වැඩවර්ජන ‍රැසක්

දිවයිනේ සිටින සියළුම විදුලි සේවකයින් දෙසැම්බර් 8වනදා ලෙඩ නිවාඩු වාර්තා කර වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට නිරත වීමට තීරණය කර තිබෙනවා. 

මේ අතර සෞඛ්‍ය වෘත්තීය සමිති පවසන්නේ සිය ඉල්ලීම්වලට සතියක් තුළ විසඳුම් නොලැබුණහොත් අඛණ්ඩ වැඩ වර්ජනයක නිරතවන බවයි. හෙද පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා ඇතුලු වෘත්තිය සමිති 15 ක් ඊයේ උදෑසන 7 සිට පැය 48ක සංකේත වැඩ වර්ජනයක් දියත් කළේ ඉල්ලීම් 6ක් මුල් කරගෙනයි. මෙම සංකේත වැඩවර්ජනයට සෞඛ්‍ය සේවකයින් 55,000ක් පමණ සහභාගී වී තිබෙනවා. එය අවසන් වීමට නියමිතව ඇත්තේ හෙට උදෑසන 7ටයි. 

සෞඛ්‍ය සේවකයින්ගේ මෙම වැඩ වර්ජනය හේතුවෙන් රෝහල්වෙත පැමිණි බොහෝ පිරිසක් දැඩි  අසීරුතාවයකට පත්ව තිබෙනවා. 



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu