Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ගුරු - විදුහල්පති වැ‍ටුප් විෂමතා ගැටළුවට අගමැතිවරයාගෙන් විසඳුමක්

ග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ගුරු විදුහල්පතිවරුන්ගේ සංගමය අතර අද පැවති සාකච්ඡාවේ දී තීරණය වී ඇත්තේ ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා එක අදියරකින් සිදු කිරීමටයි. 

ඒ අනුව මෙතෙක් කල් පැවති ගුරු විදුහල්පති වැඩ වර්ජනය අවසන් වනු ඇති බවයි සඳහන් වන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu