Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොවිඩ් වෛරසයට එරෙහි බෙහෙත් කරල ගෙන්වීමට ප්‍රමාද ඇයි ?

ෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කරන්නේ කොවිඩ් 19 වෛරසය සඳහා නිපදවා ඇති ”Molnupiravir” කරල මෙරටට ගෙන්වීම තවදුරටත් ප්‍රමාදවන බවයි. 

එම කරලේ ඵලදායිතාව 70%ක් ලෙස මීට පෙර හඳුනාගෙන තිබුණ ද එය 30%ක් දක්ව අඩුවීම මෙයට හේතු වී ඇති බව අමාත්‍යවරයා සඳහන් කරනවා. 

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ තාක්ෂණික කමිටුවට යළිත් ඒ පිළිබඳව අධ්‍යයනය කරන්නැයි දැනුම් දී ඇති අතර එම කමි‍ටුවේ විශේෂඥයින්ගේ උපදෙස් සැලකිල්ලට ගනිමින් ඒ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට නියමිතයි. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu