Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතනයට අවශ්‍යම සැකකරුවෙන් අත් අඩංගුවට

කිස්තානයේ සියාල්කෝට් හිදී ශ්‍රී ලාංකිකයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අවශ්‍යව සිටි ප්‍රධාන සැකකරුවෙකු එරට පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. 

ඉමිතියාස් හෙවත් බිල්ලි නැමැති එම පුද්ගලයා රාවල්පින්ඩි නගරය දක්වා බස් රථයක යමින් සිටියදී පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu