Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

"මැණිකේ"ගෙන් ඡන්දය දිනන්න තුරුම්පුවක් ගැසූ මෝදි

උත්තර් ප්‍රදේශ් මැතිවරණය්යට ඉදිරිපත්වන ඉන්දියාවේ පාලක භාරතීය ජනතා පක්ෂ නිල තේමා ගීතයට යොහානි ද සිල්වා ගායනා කරන "මැණිකේ මගේ හිතේ" ගීතයේ සංගීතය යොදා ගෙන තිබෙනවා. මැණිකේ මගේ හිතේ ගීතය ඉතා කෙටි කාලයකදී ඉන්දියාව පුරා ජනප්‍රිය වූ ගීතයක්. 

උත්තර් ප්‍රදේශ් මැතිවරණය ලබන පෙබරවාරි 10 වන දින පැවැත්වෙනවා. "මැණිකේ මගේ හිතේ"  තනුවට අනුව සැකසූ තේමා ගීතයෙන් අගමැති මෝදි වෙත ඡන්දය ලබා දෙන ලෙසයි ඉල්ලා ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu