Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රුසියාවට එරෙහිව Anonymous නැගී සිටී - VIDEO

රුසියාවේ යුක්‍රේන ආක්‍රමණයට එරෙහිව Anonymous නම් වූ සයිබර් ප්‍රහාරක කණ්ඩායම ප්‍රතිචාර දක්වා තිබෙනවා. 

රුසියාව ඉලක්ක කර ගනිමින් රුසියාවේ යුද කටයුතු අඩපණ කිරීමට සයිබර් ප්‍රහාර දියත් කිරීමටයි ඔවුන් පියවර ගෙන ඇත්තේ.

ඒ සම්බන්ධයෙන් ඔවුන් විසින් ප්‍රකාශයක් නිකුත් කලා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu