Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

චීනයේ මගී ගුවන් යානක් කඩා වැටේ - VIDEO

මගීන් ‍රැගත් ගුවන් යානයක් චීනයේ දී කඩා වැටී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. කඩා වැටෙන අවස්ථාවේ දී ගුවන් යානයේ පුද්ගලයින් 132ක් සිටි බවයි වාර්තා වන්නේ. 

ඒ අතර මගීන් 123ක් සහ කාර්ය මණ්ඩලය 09ක් දෙනෙක් සිටිනවා. එම ගුවන් යානය කඩා වැටී ඇත්තේ දකුණු චීනයේ ගුවංෂි ශුආන්ග් කලාපයටයි. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu