Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

උතුරු කොරියාව අත්හදා බැලූ තහනම් මිසයිලය

උතුරු කොරියාව සිය විශාලතම අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලය (ICBM) සාර්ථකව අත්හදා බැලූ බව නිවේදනය කර තිබෙනවා. එය දිගු දුර මිසයොලයක් වන අතර එයට එක්සත් ජනපදයට වුව ද ළඟා විය හැකි  බවයි පැවසෙන්නේ. එම මිසයිලය අත්හදා බැලීම උතුරු කොරියාව තහනම් වී තිබුණා. 

මෙම මිසයිලය 2020 වර්ෂයේ දී ප්‍රථම වරට හමුදා පෙළපාලියක දී ප්‍රදර්ශනය කල අතර එහි දැවැන්තබව පළපුරුදු අපි විශ්ලේෂකයන් පවා මවිත කර තිබුණා.

ඔවුන් මෙම මිසයිල අත්හදා බැලීම සිදුකර ඇත්තේ උතුරු කොරියානු නැගෙනහිර මුහුදු සීමාවේ දීයි. 

මෙම මිසයිලය කිලෝමීටර් 1100ක් දුර ගමන් කර මුහුදට වැටී ඇති බවයි මාධ්‍ය වාර්තා කරන්නේ. 2017න් පසු උතුරු කොරියාව සිදුකළ විශාලතම මිසයිල අත්හදා බැලීම මෙය වනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu