Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනයක් ?

අද (29) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය එන්ජින් රියදුරු සංගමය වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට නියමිත බව පැවසෙනවා. 

  • දුම්රිය සේවාවාර සඳහා දුම්රිය රියදුරන් නිල කිරීම
  • දුම්රිය රියැදුරන් පිරිසක් ඉලක්ක කරගනිමින් අසාධාරණ අන්දමින් අතිකාල කප්පාදු කිරීම
  • මාධ්‍ය හා විගණන අංශ මගින් දුම්රිය රියැදුරන්ගේ අතිකාල සම්බන්ධයෙන් සිදුකරන ප්‍රචාර සඳහා දුම්රිය කළමනාකාරීත්වය නිවැරැදි පැහැදිලි කිරීමක් සිදුනොකිරීම
  • පොල්ගහවෙල, අලුත්ගම, හලාවත, මාතර යන දුම්රිය ස්ථාන කේන්ද්‍රගතව දුම්රිය රියැදුරු කාර්යභාර නිලධාරී කාර්යාල ස්ථාපිත නොකිරීම 

යන කරුණු මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගැනීමට හේතු වී තිබෙනවා. ඒ අනුව අද (29) මධ්‍යම රාත්‍රියෙන් පසු අතිකාල මත සිදුකරන සියලුම සේවා වාර වලින් ඉවත් වීමටයි එන්ජින් රියදුරු සංගමය තීරණය කර ඇත්තේ. මේ හේතුවෙන් හෙට (30) දුම්රිය ගමන්වාර වලින් 90%ක්ම අවලංගු වීමට හෝ ප්‍රමාද වී ධාවනය වීමට ඉඩ ඇති බවයි වාර්තා වන්නේ. 



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu