ඉන්දියාවෙන් මෙරටට ගෙන් වූ දුම්රිය මැදිරි 120ක් ධාවනයට එක් කිරීමට නුසුදුසු තත්ත්වයේ තිබියදී නැවතත් එම වර්ගයේම මැදිරි 40ක් මෙරටට ගෙන්වා තිබෙන බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය පවසනවා.
අද (29) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය එන්ජින් රියදුරු සංගමය වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට නියමිත බව පැවසෙනවා.
අවශ්‍ය තොරතුරු අමාත්‍යාංශයට ලැබීමටත් පෙර දුම්රිය ගාස්තු සංශෝධනයට ගෙන තිබූ තීරණය අත් හිටුවා තිබෙනවා. ඒ අනුව ඊයේ (24) රාත්‍රියේ සිට වැඩි වීමට නියමිතව තිබූ විශේෂ දුම්රිය හා නගරාන්තර දුම්රිය ගාස්තු වැඩි වීමක් සිදු නොවන බවයි ප්‍රවාහන…
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ඊයේ (12) මධ්‍යම රාත්‍රියේ සිට පැය 24ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කලා. ඒ දුරගමන් සේවා කලින් ආසන වෙන්කළ දුම්රියන් නොදන්වා අවලංගු කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින්.
2004 දෙසැම්බර් 26 වනදා සුනාමි රළ පහරට හසුව නැවත්ත ජීවය ලැබූ Class M2A 591 මැනිටෝබා දුම්රිය එන්ජිම වසර 7කට පසු නැවතත් එදා ලෙසින්ම අංක 50 දුම්රිය රැගෙන අද දින පැරෑලියට සේන්දු විය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාවේදී ගත් තීරණයකට අනුව එම සංගමය ආරම්භ කර තිබූ අඛණ්ඩ වැඩ වර්ජනය අද පස්වරුවේ තාවකාලිකව අත්හිටවනු ලැබුවා. වෛද්‍ය පත්වීම්වලට දේශපාලන මැදිහත්වීම් සිදුවන බව පවසමින් පසුගිය අඟහරුවාදා දින රජයේ…
මෙ රට ඇති දුම්රිය මාර්ග බොහොමයක් අලිමංකඩවල් හරහා වැටී තිබීන හේතුවෙන් එදා මෙදා තුර අලි ඇතුන් බොහොමයක් දුම්රියේ ගැටී මියගොස් තිබෙනවා. සමාන්‍යයෙන් වසරක දී ලංකාවේ දුම්රිය මාර්ගයේ සිදුවන අලි මරණ සංඛ්‍යාව 15ක් පමණ වනවා. 2021 දී රට වසා …
සෞ ඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් භාවිතා කරමින් 2020.11.23 දිනසිට උදෑසන සහ පස්වරු විශේෂ කෑයාල දුම්රිය ධාවනය කිරීමට කටයුතු යොදා තිබෙනවා. ඒ සම්බන්ධ වූ නිවේදනය පහතින්.
අ ද දින (16) දින සිට සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද භාවිතා කරමින් උදෑසන සහ පස්වරු විශේෂ කාර්යාල දුම්රිය ධාවනය කිරීමට කටයුතු යොදා තිබෙනවා. ඒ සඳහා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කල නිවේදනය පහතින්.
ර ජයේ නිවාසු දිනයන් වන 2020.11.14 දින සහ 15 වන දින සියළුම මගී දුම්රියන් ධාවනය අවලංගු කර ඇති බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.
බ ස්නාහිර පළාතෙන් පිටතට කිසිදු පුද්ගලයෙකුට සංචරණය කිරීම 2020.11.15 දින දක්වා තහනම් කිරීමත් සමඟම දුම්රිය ධාවන කටයුතු සිදු කරන ආකාරය පිළිබඳ දැක්වෙන නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
කො ල්ලුපිටිය සහ බම්බලපිටිය අතර පහළ මාර්ගයේ හදිසි ඉදිකිරීම් කටයුත්තක් හේතුවෙන් මෙම මස 11,12,13 යන තෙදින තුළ එක් මාර්ගයක දුම්රිය ධාවනය අත්හිටුවා තිබෙනවා.
නි රෝධායන ඇඳිර් නීතිය පනවා ඇති කාල සීමාව තුළ බස්නාහිර පළාතේ දුම්රිය ධාවනය පිළිබඳව ශ්‍රී ලංකා දුම්රිය සේවය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
නි රෝධායන ඇඳිරිනීතිය හේතුවෙන් පහත සඳහන් දුම්රිය ගමන් වාර තාවකාලිකව අවලංගු කරන බව බලධාරීන් දන්වා සිටිනවා.
කො රෝනා වසංගතය හේතුවෙන් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූ පසුගිය මාසයක කාලයක් තුළ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට සහ දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 2548ක පාඩුවක් සිදුව තිබෙනවා. සාමාන්‍යයෙන් ලංකා ගමනා ගමන මණ්ඩලයට ආදායම රුපියල් මි…
දු ම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ අද පස්වරු 6 සිට සඳුදා පෙරවරු 6 දක්වා සියලුම දුම්රිය අවලංගු කෙරෙන බවයි.
දු ම්රිය ස්ථානාධිපතිවරුන් තීරණයකර තිබෙන්නේ දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුතුව සහ පාර්සල් භාර ගැනීමට අදාල සියලු මුදල් පරිහරණ කටයුතු වලින් අද (17) දිනයේ සිට ඉවත් වීමටයි. මේ හේතුවෙන් කිසිදු දුම්රියක් ධාවනයේදී මෙහෙයුම් ස්ථානාධිපතිවරය…
කො ළඹ කොටුව - බදුල්ල අතර නව නගරාන්තර දුම්රිය සේවාවක් ඊයේ (01දා) සිට "දෙනුවර මැණිකේ" නමින් එක් කිරීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා. මෙහි වායු සමනය කරන ලද පළමු පන්තියේ මැදිරි 2ක්, දෙවැනි පන්තියේ …
ප සුගිය දින කිහිපය පුරා ඉන්දියාවේ මුම්බායි ඇතුළු දිස්ත්‍රික් කිහිපයකට ඇද හැලෙමින් පවතින අධික වර්ෂාව නිසා මේ වන විට ප්‍රදේශ රැසක් මේ වන විට ජලයෙන් යටවී පවතින බව ඉන්දිය මාධ්‍ය වාර්තා කර සිටිනවා. ඒ අතර ඉන්දියාවේ මුම්බායි බලා ගමන…
ඉ රේෂාගේත්, රුවන්ගේත් කැදැල්ල පරිපූර්ණ එකක් බවට පත්ව තිබුණි. ඒ කට ඇති පුතෙකුත්, රුව ඇති දියණියකුත් ලබන්නට තරම් ඔවුන් වාසනාවන්ත වූ බැවිණි. සතුටින් සමගියෙන් පිරී ගිය මෙම කුරුලු කැදැල්ල පසුගිය 15 දින සුනුවිසුනු වී ගියේය. ඒ වේය…