Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඇඳිරි නීතිය කඩකරන පුද්ගලයන් සොයා මෙහෙයුම්

සමස්ථ දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඊයේ සවස 6 සිට පැනවූ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 664 දෙනෙකු අත් අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර තිබෙනවා.

මෙම පුද්ගලයන් 664 දෙනා අත් අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ රාත්‍රී 10 සිට අද උදෑසන 6 දක්වා කාලයේ දීයි. ඇඳිරි නීතිය කඩ කරන පුද්ගලයන් අත අඩංගුවට ගැනීමේ මෙහෙයුම් දිවයින පුරා ක්‍රියාත්මක බව පොලීසිය පවසා තිබෙනවා.

හෙට උදෑසන 6 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu