Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

තවත් පක්ෂයක් ආණ්ඩුවෙන් ඉවත්වෙයි

ලංකා කම්කරු කොංග්‍රසය ද ආණ්ඩු පක්ෂයෙන් ඉවත් වීමට තීරණය කල බව එම පක්ෂයේ නායක සෙන්දිල් තොන්ඩමාන් නිවේදනය කර තිබෙනවා.

එසේම වතු නිවාස සහ ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන් ද එම ධූරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu