Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මිරිහාන ජනාධිපතිවරයාගේ නිවස ආසන්නයේ දී පුද්ගලයෙක් මරුට

මිරිහාන ජනපති නිවස ආසන්නයේ ට්‍රාන්ස්ෆෝමරයක් මතට නැගි පුද්ගලයෙකු සියදිවි හානි කරගෙන තිබෙනවා. ඒ විදුලිය විසන්ධි කිරීමට විරෝධය පළ කරමින්.

53 හැවිරිදි පුද්ගලයෙකු වන මොහු විදුලිය විසන්ධි කිරීම වහා නතර කරන ලෙස ඉල්ලා මෙම පුද්ගලයා සජීවී ට්‍රාන්ස්ෆෝමරයක් මතට නැග සියදිවි හානිකරගෙන ඇති බවයි පොලීසිය පවසන්නේ. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu