Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ගාලුමුවදොර අරගලකරුවන් ඉවත් කරන්න පොලීසිය අධිකරණයට යයි ?

ජනාධිපති කාර්යාලය අසල ගාලු මුවදොර පිටියේ සිටින විරෝධතාකරුවන් ඉවත් කිරීමට අධිකරණ නියෝගයක් ඉල්ලා පොලීසිය විසින් අලුත්කඩෙ උසාවියෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වනවා. 

අලුත්කඩේ අංක 8 මහෙස්ත්‍රාත් අධිකණයට මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu