Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඉරිදා (03) පැය 06 ක විදුලි කප්පාදුවේ වෙනසක් - UPDATE


4/2/22 11:04 PM

හෙට දිනයේ (03) සැළසුම් කල පැය 06 ක විදුලි කප්පාදුව පැය 01 යි විනාඩි 40 ක් දක්වා අඩු කර තිබෙනවා.
මහජන උපයෝගීතා කොමිසම පැවසුවේ ලංකා විදුලි බල මණ්ඩලයට අවශ්‍ය පරිදි ඉන්ධන ලැබීම ආරම්භවීම ඊට හේතුව බවයි.


---------------------------------------------------------------------------------------------------------------

ඉරිදා (03) පැය 06 ක විදුලි කප්පාදුවක් - කාලසටහන
 4/2/22 4:06 PM


හෙට (03) පැය 06ක විදුලි කප්පාදුවක් සිදුකිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසම අවසර ලබා දී ඇති බව වාර්තා වේ. කාලසටහන පහත දක්වා තිබෙනවා.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu