Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අත්සන් 113ක් නොලැබුණහොත් අගමැති හෙට අස්වෙයි ද?

අගමැති මහින්ද රාජපක්ෂ තවදුරටත් අගමැති ධූරයේ තබාගන්න යැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිමින්, අද උදෑසන නෙලුම් මාවත පොහොට්ටු මුලස්ථානයේදී නැකත් වේලාවන් අනුව අත්සන් ලබා ගැනීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. 

එමඟින් තමාගේ සහායට මන්ත්‍රීවරුන් 113 දෙනෙකුගේ අත්සන් නොලැබුණහොත් හෙට (25) දිනය තුළ දී තමා අගමැති ධූරයෙන් ඉවත්වන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසා ඇති බව සඳහන්. 

මේ වන විට ඒ සඳහා අත්සන් 50කට ආසන්න ප්‍රමාණයක් ලැබී ඇති බවයි වාර්තා වන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu