Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

විරෝධතාවයේ නිරතවන තරුණ තරුණියන් සමඟ කතා කිරීමට කැමතියි - අගමැති


ගාලු මුවදොර පිටියේ සාමකාමී මහජන විරෝධතාවයේ නිරත තරුණ ප්‍රජාව සමඟ තමන් සාකච්ඡා කිරීමට සූදානම් බව අග්‍රමාත්‍යවරයා සදහන් කරනවා.

ඒ අනුව ඔවුන්ට සාකච්ඡාවක් සඳහා ආරාධනා කරන බවයි අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu