Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අභ්‍යවකාශයේ පිටසක්වල ජීවින්ගේ සලකුණු සොයා


නා
සා ආයතනය පවසන්නේ ෆ්ලොරීඩාවෙන් Europa Clipper නම්, අභ්‍යවකාශ යානය පිටසක්වල ජීවීන්ගේ සලකුණු සෙවීම සඳහා පිටත්වීමට නියමිත බවයි. 

එම යානයේ ගමනාන්තය ලෙස බ්‍රහස්පති ග්‍රහයා වටා කක්ෂගතවන ගැඹුරු චන්ද්‍රයෙකු බවයි පැවසෙන්නේ. එය "Europa" ලෙස හැඳින්වෙන අතර එහි පෘථිවියේ ජල ප්‍රමාණය මෙන් දෙගුණයක් විශාල සාගරයක් තිබිය හැකි බව නාසා විද්‍යාඥයින් සැක පළකර සිටිනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu