Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අන්තර්ජාල වංචාවන්ට සම්බන්ධව අත් අඩංගුවට ගැනෙන චීන ජාතිකයින්


සුගියදා අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචාවලට සම්බන්ධ බවට සැක කෙරෙන චීන ජාතිකයින් පහළොස්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් රාජගිරිය, වැලිකඩ ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක රැදී සිටියදී අත්අඩංගුවට ගෙන තිබුණා.

පල්ලෙකැළේ - නත්තරන්පොත ප්‍රදේශයේ දී ද චීන ජාතිකයන් ඇතුළු විදේශීය ජාතිකයින් 130 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණේ සැකකටයුතු ලෙස ලැගුම්ගෙන සිටියදීයි.

මේ අතර ලද තොරතුරක් මත මහනුවර පොලිසිය ඊයේ (13) පස්වරුවේ දී මහනුවර - අනිවත්ත ප්‍රදේශයේ හෝටලයක සැකසහිත ලෙස ලැගුම්ගෙන සිටි චීන ජාතිකයන් 16 දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් සහ ඊයේ අත්අඩංගුවට ගත් පිරිස අතර යම් සබඳතාවක් පවතීද යන්න පිළිබඳව විමර්ශන ක්‍රියාත්මකයි. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu