Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

එක් එක් කලාපවල පාසැල් වසා දැමීම සම්බන්ධයෙන් නිවේදනයක්


වතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පාසැල් වසා දැමීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා. 

ඒ අනුව, ගාල්ල අධ්‍යාපන කලාපයේ එක් පාසලක් සහ අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් 5ක් හෙට දිනයේ දී වසා තැබෙන බවයි දකුණු පළාත් අධ්‍යාපන ලේකම් පවසන්නේ. එසේම කොළඹ කලාපයේ සියළුම පාසැල්වලට ද හෙට දිනයේ දී නිවාඩු ලබා දී තිබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu