බ ස්නාහිර, සබරගමුව, වයම සහ උතුරු පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ප වතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පාසැල් වසා දැමීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.
දි වයින ආශ්‍රිතව වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
බස්නාහිර පළාතේත් ගාල්ලසහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය තවදුරටත් දිවයින ආශ්‍රිතව පවතින බැවින් වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ද්විඅයිනේ බොහෝ ප්‍රදේශවලට තද වසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම ද…
දිවයින ආශ්‍රිතව පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේ තව දුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
කෙරවලපිටිය විදුලි බලාගාරයේ කාර්මික දෝෂයක් හේතුවෙන් ඊයේ (12) පස්වරුවේ දී හදිසි බිඳ වැටීමක් සිදුව තිබුණා. එසේම කැළණිතිස්ස සොජිට්ස් පෞද්ගලික බලාගාරයේ ද හදිසි බිඳ වැටීමක් ඊයේ දිනයේ දී සිදු වුණා. මේ වන විට කැළණිතිස්ස බලාගාරය යථා තත්ත්…
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් විදුලිබල මණ්ඩලයට තෙල් ලබා දීමට එකඟ වී ඇත්තේ අද සවස 2 දක්වා පමණි. තෙල් හිඟවීම හේතුවෙන් සපුගස්කන්ද විදුලි බලාගාරය අක්‍රිය වීමේ අවදානමක් මතුව ඇති බවයි විදුලි ඉංජිනේරුවරුන් පවසන්නේ.
බ ස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල තැනින් තැන සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
හෙ ට සිට වැසි තත්ත්වයේ වැඩි වීමක් පෙන්නුම්කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයින ආශ්‍රිතව වර්ධනය වෙමින් පවතින පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවන බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.
ඇ ද හැලෙමින් පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් දිස්ත්‍රික්ක 17කට විශාල බලපෑමක් එල්ල වී ඇති අතර ගංවතුර සහ නාය යෑම් නිසා මේ වන විට පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තවත් 09 දෙනෙකු තුවාල ලබා ඇති අතර ආපදාවට ලක්ව ඇති පුද්ගලයින…
අ ධික වසි තත්ත්වය හේතුවෙන් වලපනේ පදිය පැලැල්ල මාර්ගයේ පිහිටි අදාවල ඇල්ල සක්‍රිය වී තිබෙනවා. මේ හේතුවෙන් අදාවල ඇල්ලේ ජල පහර මාර්ගයටද විහිද යන අයුරු දක්නට ලැබෙනවා.
ම ධ්‍යම චීනයේ හෙනන් පළාතට ධාරානිපාත වර්ෂාපතනයක් ඇද හැලෙමින් තිබීම හේතුවෙන් එහි බරපතල ජල ගැලීම් තත්ත්වයක් ඇති වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. බීජිං අගනුවර සිට කිලෝමීටර 700ක දුරින් පිහිටා ඇති මෙම ප්‍රදේශයේ කෝටියකට ආසන්න පිර…
බ ස්නාහිර, මධ්‍යම, සබරගමුව වයම සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිරිත දිග මෝසම් තත්ත්වය සක්‍රීය වීම හේතුවෙන් දිවයින වටා ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල වි…
මා වනැල්ල දෙවනගල ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටී තිබෙනවා. එම පස් කන්දට යටවීමෙන් පුද්ලයින් හතර දෙනෙකු අතුරුදන් වී ඇති බව සඳහන්.
එ ක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇති වූ ගින්නෙන් වායුගෝලයට මුසු වූ නයිට්රජන් ඩයොක්සයිඩ් වායුව නිසා ඉදිරියේ දී කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල 'අම්ල වැසි' ඇති වීමේ අවදානමක් පවතින බව අනාවරණය කෙරුණා. වායුගෝලයට විමෝචනය වන නයිට්රජන් …
ඊ සාන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ‘යාස්’ චණ්ඩ සුළි කුණාටුවක් වීමේ සහ නිරිත දිග මෝසම් තත්වයේ බලපෑමෙන් අද (26) දිනයේත් දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි සහ සුළං ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටිනවා.
ප වතින අයහපත් කාලගුණය හේතුවෙන් රත්නපුර වේවැල්වත්ත උතුරු කන්ද ප්‍රදේශයේ සිදු වූ නාය යෑමකින් දරුවෙක් මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 09 දරුවෙක් බවයි වාර්තා වන්නේ.
ගි නිකොන දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ වර්ධනය වී ඇති අම්ෆන් සුළි කුණාටුව අද (18) වන විට ඉතා චණ්ඩ සුළි කුණාටු තත්වයට පැමිණ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අද අලුයම 2 වන විට සුළි කුණාටුව ත්‍රිකුණාමලයට කිලෝමීටර් 740ක් …
නි ල්වලා ගඟ පිටාර ගැලීමෙන් මාතර දිස්ති‍්‍රක්කයේ පහත් බිම් රැසක් තවදුරටත් ජලයෙන් යටවී තිබෙනවා. ගිංගඟේ පිටාර ගැලීම හේතුවෙන් ගාල්ල දිස්ති‍්‍රක්කයේ පහත් බිම් රැසක්ද ජලයෙන් යටවී තිබෙනවා.කළු, නිල්වලා සහ ගිං යන ගංගාවල ජල මට්ටම් තවදුර…