Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අයහපත් කාලගුණය නිසා වසා දැමීමට නියමිත පාසැල්

school.weather

වතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කොළභ සහ ගම්පහ පාසැල් පැවැත්වීම පිළිබඳව විශේෂ නිවේදනයක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා. 

ඒ අනුව, කොළඹ කලාපයේ පාසල් හෙට (14) වසා තැබෙන අතර කැළණිය සහ ගම්පහ කලාපයේ සියලු පාසල් හෙට සහ අනිද්දා දින දෙකෙහිම වසා තැබෙන බවයි එම අමාත්‍යාංශය පවසන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu