Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

තෙල් මිල පහත දැමීම සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්


මගි ඒකාබද්ධ වෘත්තිය සමිති බලවේග කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා ගුවන් විදුලි නාලිකාවක සාකච්ඡාවකටඑක්වෙමින් ඉන්ධන මිල සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක අදහසක් පළකර සිටිනවා. 
ඉන්ධන මිල පහල දැමීම පිළිබඳව ආණ්ඩුව විසින් පරස්පර කතා කියමින් සිටින බවත් සංස්ථාව මේ වන විට මසකට බිලියන 11 ක ලාබ ලබමින් සිටින බවත් ඔහු පවසා තිබෙනවා. 

අනුර දිසානායක මහතා ජනාධිපති වීමට පෙර ප්‍රකාශ කළ පරිදි තෙල් ලීටරයක් සඳහා අතිරේකව රුපියල් පනහක බද්දක් අය කරමින් සිටින්නේ තෙල් සංස්ථාව කිසිදු ණයක් නොමැති අවස්ථාවක බවත් ඔහු පෙන්වා දෙනවා. ඒ අනුව එම රුපියල් පනහද සමඟ තෙල් මිල රුපියල් 82කින් අඩු කළ හැකි බවයි ඔහු වැඩි දුරටත් පෙන්වා දෙන්නේ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu