Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

බොරතෙල් මිලෙහි අඩුවීමක්

crude,oil,price

ලෝකවෙළඳපොලේ බොරතෙල් මිල පහත ගොස් තිබෙනවා. 

 ඒ අනුව, ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් බැරලයක් ඩොලර් 75යි ශත 56ක් වන අතර එය ප්‍රතිශතයක් ලෙස ගත් කල 0.29% ක පහල යාමකි. 

එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් ඩොලර් 79යි ශත 04ක් ලෙසයි සඳහන් වන්නේ. ඒ අනුව එහි මිල පහළ යාම 0.38% කි. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu