ස මගි ඒකාබද්ධ වෘත්තිය සමිති බලවේග කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා ගුවන් විදුලි නාලිකාවක සාකච්ඡාවකටඑක්වෙමින් ඉන්ධන මිල සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක අදහසක් පළකර සිටිනවා.
දේශීය සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව උපරිම සිල්ලර මිලට වඩා වැඩියෙන් වෙළඳාම් කිරීම, සපයීම, වෙළඳාම් කිරීම සඳහා ඉදිරිපත් කිරීම සඳහ…
ඖෂධ වර්ග 60ක මිල 40%කින් ඉහළ දමමින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. සම්පූර්ණ නිවේදනය පහතින්,
අද (26) මධ්‍යම රාත්‍රියේ සිට කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දැමීමට ලිට්රෝ සමාගම තීරණය කර තිබෙනවා.
ඉහළ දැමීමට තීරණය වී තිබූ ලිට්‍රො ගෑස් මිල ඉහළ නොදමන බව ලිට්රෝ ගෑස් සමාගම පවසනවා. ගෑස් මිල වැඩි කිරීමට රජයේ අනුමැතිය නොලැබීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි එම සමාගම පවසන්නේ.
ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා. ඒ අනුව අද සිය කිලෝග්‍රෑම් 12.5ක බරකින් යුත් ගෘහස්ථ ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2500කින් ඉහළ දැමෙනු ඇති.
ප්‍රීමා තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 40කින් ඉහළ දැමීමට තීරණය කර තිබෙන බව එම සමාගම දිවයිනේ සියළුම අලෙවි නියෝජිතයන් වෙත දැනුම් දී තිබෙනවා. එය ක්‍රියාත්මක වන්නේ අද (19) මධ්‍යම රාත්‍රියේ සිටයි.
දිවයින පුරා ප්‍රදේශවල මහජන විරෝධතාවයන් ආරම්භ වෙමින් තිබෙනවා.
ඉදිරි මාස හයක කාල සීමාව තුළ දී ඉන්ධන මිල සහ බදු ප්‍රතිශත ඉහළ දැමීමට සිදුවන බව මුදල් අමාත්‍ය අලි සබ්රි පවසනවා. ඔහු පවසා ඇත්තේ ආසියානු සංවර්ධන බැංකුව ලෝක බැංකුව චීනය ඇමරිකාව බ්‍රිතාන්‍ය සහ මැදපෙරදිග රටවල් වලින්ද සහාය ඉල්ලීමට සූදාන…
තවත් සති දෙකක කාලයක් සඳහා ගෑස් මිල සංශෝධනය නොකිරීමට ලිට්රෝ සමාගම තීරණය කර තිබෙනවා. පවතින ගෑස් හිඟය හේතුවෙන් ගෑස් අලෙවිසැල් අසල දිගු පෝලිම් දක්නට ලැබෙන බවත් මෙම අවස්ථාවේ දී ගෑස් මිල සංශෝධනයක් සිදු කළහොත් තත්ත්වය තවත් උග්‍ර විය හැ…
අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය රැසක්ම සීමා සහිතව පාරිභෝගිකයන්ටඅලෙවි කරන ලෙස දන්වා සතොස ශාඛා කළමනාකරුවන්ට පාලන අධිකාරිය විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව වාර්තා වනවා.
ලිට්රෝ සමාගම ගෑස් මිල වැඩි වීම සම්බන්ධයෙන් තීරණයක් ගෙන තිබෙනවා. ඒ අනුව සිංහල අළුත් අවුරුද්ද අවසන් වන තෙක් ලිට්රෝ ගෑස් මිල වැඩි නොකිරීමට එම සමාගම ඊයේ (22) තීරණය කර තිබෙනවා. නමුත් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයකින් රුපියල් 1500ක පමණ පාඩුව…
ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල ද ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක් රුපියල් 4,199ක් සහ කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක් රුපියල් 1680 ක් ලෙස සටහන් වනවා.
ලෝක වෙළඳපොළේ රත්තරන් අවුන්සයක මිල රුපියල් 2000 ට ආසන්න අගයක් ගන්නා අවස්ථාවේ දී අද දින (18) මෙරට කැරට් 24 රන් පවුමක මිල රුපියල් 160,000 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
අද (18) රාත්‍රියේ සිට වෛද්‍ය උපකරණ කිහිපයක මිල ගණන් වැඩි කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. අක්ෂි කාච, ස්ටෙන්ට්, ඔක්සිමීටර් සහ ග්ලුකෝ මීටර් ඊට ඇතුළත්.
දේශීය මත් පැන් මිල ඉහළ දැමීමට මත්පැන් නිෂ්පාදන සමාගම් පියවර ගෙන තිබෙනවා. මත්පැන් පිරිවැය ඉහළ යාම මත නිෂ්පාදන සමාගම් මෙසේ මිල වැඩි කිරීම් සිදු කර තිබෙනවා.
ඉඩම් අමාත්‍ය එස්. එම් චන්ද්‍රසේන මහතා සහභාගී වූ පෞද්ගලික නාලිකාවක සාකච්ඡාවක දී අමාත්‍යවරයා වත්මන් තෙල් මිල නොදැන සිටීම පිළිබඳව මේ වන විට සමාජ මාධ්‍යයේ දැඩි කතා බහට ලක් ව තිබෙනවා. ඒ සම්බන්ධ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ ආන්දෝලනාත්ම…
ඊයේ (14) ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 4කින් පහත වැටී තිබෙනවා. රුසියාව යුක්රේනය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට කැමැත්තෙන් පසුවන බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කිරීමත් සමඟම මෙසේ බොරතෙල් මිල පහත වැටී ඇති බවයි…
ලෝක වෙළඳපොළේ රන් මිල අද දිනයේ දී සුළු අඩු වීමක් පෙන්නුම් කළ ද මෙරට රන් පවුමක මිල ඉතිහාසයේ වාර්තාගත ලෙසින් අද ඉහළ ගොස් තිබෙනවා.