Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඇමතිතුමත් නොදන්න තෙල් මිල - VIDEO

ඉඩම් අමාත්‍ය එස්. එම් චන්ද්‍රසේන මහතා සහභාගී වූ පෞද්ගලික නාලිකාවක සාකච්ඡාවක දී අමාත්‍යවරයා වත්මන් තෙල් මිල නොදැන සිටීම පිළිබඳව මේ වන විට සමාජ මාධ්‍යයේ දැඩි කතා බහට ලක් ව තිබෙනවා. 

ඒ සම්බන්ධ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ ආන්දෝලනාත්මක ලෙසින් සැරිසරමින් පවතිනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu