දි යණියන් තිදෙනෙක් සිටින පවුලක බාලම දියණිය අභිරහස් ලෙස මිය යාමේ සිද්ධියක් දඹුල්ල කළෝගහ ඇළ ප්‍රදේශයෙන් වාර්තා වනවා. මියගිය දියණිය 07 වසරේ ඉගෙනුම ලබන වයස අවුරුදු 14ක ශිෂ්‍යාවක්. ඇය තම සහෝදරියගේ යහළුවෙකුගේ දියණියකට ඉගැන්වීම් කටයුතු …
ඊ යේ (10) දිනයේ දී පමණක් කොවිඩ් ආසාදිතව මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 101ක් ලෙස වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරනවා.
2 021 මැයි 02 වෙනි දින සිට මැයි 08 වනදා දක්වා කොවිඩ් ආසාදිත රෝගීන් 22ක් මිය ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා. ඒ අනුව මෙරට කොවිඩ් ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 786 ක් වනවා. මියගිය පුද්ගලයින් 22 …
ව ත්තල ප්‍රදේශයේ 18 හැවිරිදි තරුණියක් කොවිඩ් 19 වෛරස් රෝගී තත්ත්වය හේතුවෙන් මරණයට පත්ව තිබෙනවා.
සි රුරට ආරූඪ වී සිටින අමනුෂ්‍ය දෝෂයක් පලවා හැරීම සඳහා දැරියකට වේවැල් පහර ලබා දීම නිසා එම දැරිය මිය යෑමේ සිද්ධියක් දෙල්ගොඩ, කඳුබොඩ ප්‍රදේශයෙන් වාර්තා වනවා.
කො විඩ් 19 වෛරසය ආසාදිතව මිය යන පුද්ගලයින්ගේ මළ සිරුරු භූමිදානය කිරීමට අවසර දෙමින් සෞඛ්‍ය අමාත්‍යවරියගේ අත්සනින් යුත් අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
කො විඩ් රෝගයෙන් මියයන පුද්ගලයින්ගේ මෘතදේහ ආදාහනය කරන බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවට දැනුම් දී තිබෙනවා.
කො රෝනා ආසාදිතව මිය යන පුද්ගලයින්ගේ මළ සිරුරු භූමිදානය කරනවා ද ආදාහනය කරනවාද යන්න පිළිබඳව මේ දිනවල දැඩි කතා බහට ලක්ව තිබෙනවා.
කො විඩ් මළ සිරුරු භූමිදානය කරනවාද ආදාහනය කරනවාද යන්න සම්බන්ධව ආගමික වශයෙන් නිර්මාණය වෙමින් තිබෙන මත ගැටුම සමාජය පුරා කොවිඩ් වෛරසයට වඩා වේගයෙන් පැතිරයාමේ අවධානමක් තිබෙන බවත් මේ පසුපස දේශපාලන හස්තයක් ක්‍රියාත්මකවන බවක් පෙනෙන්නට ති…
ඊ යේ (21) දිනයේ දී කොවිඩ් ආසාදිත රෝගී මරණ 5ක් වාර්තා වී තිබෙනවා. එයින් දෙදෙනෙක්ම වසය අවුරුදු 50ට අඩු පුද්ගලයින්. මිය ගිය පුද්ගලයින් පබාගොඩ,කොළඹ 08, කොළඹ 12, කොළඹ 02 සහ බණ්ඩාරගම ප්‍රදේශවල පදිංචිකරුවන්.
කො ළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දින 46ක් වයසැති බිළිඳෙක් ඊයේ දිනයේ මරණයට පත්ව තිබෙනවා. එම බිළිඳා කොරෝනා ආසාදිතයෙක්.
නඩත්තු නඩුවකට වරෙන්තු වී මාතර බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුවෙක් අද (21) හදිසියේ මියගොස් තිබෙනවා. ඔහු මාතර මහ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
න ව කොරෝනා වෛරසය ආසාධනය වූ තවත් රෝගියෙක් අද (05) මියගියා. මෙරටින් කොරෝනා ආසාධිතව සිදුවූ 09 වන මරණය ලෙසයි වාර්තා වන්නේ.
හ දිසි රෝගී තත්වයක් හේතුවෙන් සති දෙකක කාලයක් නිරෝධායනයේ සිටි අයෙක් මියගොස් තිබෙනවා.
ස් විට්සර්ලන්තයේ සිටි ශ්‍රී ලාංකිකයෙකු නව කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් මියගොස් තිබෙනවා. 59 හැවිරිදි මෙම පුද්ගලයා පුත්තලමේ පදිංචි අයෙකු බවයි වාර්තා වන්නේ. ඔහු කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මියගිය පළමු ශ්‍රී ලාංකිකයායි.
2 002 - 2003 කාලය තුළ පැතිරුණු සාස් රෝගය මෙන් වසංගතයක් වී කොරෝනා වෛරසය පැතිරී යන බව පසුගිය දෙසැම්බර් 30 වන දා මුලින්ම අනතුරු ඇඟවීමක් කළ චින ජාතික වෛද්‍යවරයෙකු එම වෛරසයටම ගොදුරුවීමෙන් අද අළුයම මියගිය බව වාර්තා වනවා. ලී වෙන…
මැ රුණු මිනිස්සුන්ට පණ දෙන්න පුළුවන් කිසිම කෙනෙක් මේ මිහිපිට නැහැ. නමුත් ප්‍රසිද්ධ දේවගැතිවරයෙකු මියගිය පුද්ගලයෙකුට නැවත පණ ලබා දීමේ සිද්ධියක් පසුගිය දා වාර්තා වුණා.
hqo yuqodfõ rdcldß isÿl< wixl f;alal .ila lvd jeàfuka ureg hqo yuqodfõ 4 jeks .euqKq fyajd n<we‚fha idudkH fin< ßheÿrl= f,i rdcldß isÿl< wixl i|rejka ^23& foudmshka ne,Su i|yd ;ud fiajh lrk l|jqfrka ksjdvq…
jdykh we<lg fmr<s tlu mjqf,a fofofkla ureg ^PdhdrEm& foysw;a;lKaäh fmd,sia jifï jeõisß.u fyakd‚.u ud¾.fha jeõisß.u m%foaYfha§ f;dvqjdj foig Odjkh jQ leí r:hla ßhÿreg md,kh lr .; fkdyelsj
wxf.dv r;a;rka >d;kfha iS'iS'à'ù' o¾Yk Tiafia mÍlaIK isÿ lrhs - (Video) m%n, md;d, idudðlhl= jQ iqrx. l=udr fmf¾rd ^36& fkdfyd;a ˜wxf.dv r;a;rka˜ kue;a;d h;=remeÈhlska meñ‚ kd÷kk fjälalrejka fof…